Tuesday, January 12, 2021

Characteristics of Computer and functions performed - පරිගණකයේ ලක්ෂණ සහ සිදු කරනු ලබන කාර්ය්‍යයන්


  •  පරිගණකයේ ලක්ෂණ
SL-eLearning


< Memory / Speed / Automation / Accuracy / Reliability / Diligence / Versatility >
  1. මතකය
  2. වේගය
  3. ස්වයංක්‍රීයකරණය
  4. නිරවද්‍යතාවය
  5. විශ්වසනීයත්වය
  6. කඩිසරකම
  7. බහුකාර්යතාව යන ලක්ෂණ සම්පූර්ණ කරයි.

  • සිදු කරනු ලබන කාර්ය්‍යයන්
SL-eLearning


< Inputting / Processing / Outputting / Storing / Controlling >
  1. ආදානය කිරීම.
  2. සැකසීම.
  3. ප්‍රතිදානය.
  4. ගබඩා කිරීම.
  5. පාලනය කිරීම අදී ප්‍රධාන කාර්ය්‍යයන් සම්පූර්ණ කරයි.
ඉහත ප්‍රධාන කාර්ය්‍යයන්ට අමතරව 

< Creative work / Communication / Fun activities / Exploration / Calculations >
  1. නිර්මාණාත්මක කටයුතු
  2. සන්නිවේදන කටයුතු
  3. විනෝදාත්මක කටයුතු
  4. ගවේෂණය කිරීම්
  5. ගණනය කිරීම් අදී කාර්ය්‍යයන් ද සම්පූර්ණ කරයි.


No comments:

Post a Comment

More

What is a computer? - පරිගණකයක් යනු කුමක්ද?

  පරිගණකයක් යනු කුමක්ද? සංඛ්‍යාත උපයෝගී කරගනිමින් රෑප, ශබ්ද හා අක්ෂර ආදී දත්ත ඇතුල්කිරීම, ගබඩාකිරීම සහ සැකසීම සිදුකල හැකි විද්‍යුත් තාක්ෂණික...