- පරිඝණකයේ ඉතිහාසය
පරිඝණකය බිහිවීමට ප්‍රථම විවිධ ගණනය කිරීම් සදහා උපකරණ නිර්මාණය විය. ඒ අතර ක්‍රි:පූ 450දී චීනයේ නිපදවූ ඇබකසය මුුුුල්ම ගණනය කිරීමේ උපකරණය ලෙස හැදින්වේ. ඒමගින් සරල ගණනය කිරීම් සිදුවූ අතර මිනිසාගේ දියුණුවත් සමග ඒය ප්‍රමාණවත් නොවූහ.
වර්ෂ 1617දී ජොන් නේපර් සංඛයා ගුණ කිරීම සදහා දඩුචක්‍රය නිිිිපදවූ අතර ඒයද ප්‍රමාණවත් නොවූ හෙයින් වර්ෂ 1642දී බේල්ස් පැස්කල් විසින් ප්‍රථම යාන්ත්‍රික ගණනය කිරීමේ උපකරණය නිපදවන ලදී.
ඉහතින් සදහන් කළ කිසිදු උපකරණයක් පරිඝණකයක් ලෙස හැදින්විය නොහැක.
වර්ෂ 1833දී චාර්ල්ස් බැබේජ් නිර්මාණය කරනු ලැබූ Difference Engine නැමති යන්ත්‍රය පරිඝණකයේ පවතින මූලික ලක්ෂණයන්ගෙන් යුක්ත විය. ඒනම් (දත්ත ඇතුල්කිිිිරීම > දත්ත සකස්කිරීම > දත්ත ගබඩාකිරීම) යන උපකරණයන්ගෙන් යුක්ත හෙයිනි. මෙම හේතුව නිසා පරිඝණකයේ පියා ලෙස චාර්ල්ස් බැබේජ් හදුන්වයි.
No comments:
Post a Comment