SL-eLearning / Middeniya
No.219/15, Middeniya East, Middeniya, Sri Lanka. Tel:+94762745445
Sunday, January 24, 2021
SL-eLearning: Characteristics of Computer and functions performe...
SL-eLearning: Characteristics of Computer and functions performe...: පරිගණකයේ ලක්ෂණ < Memory / Speed / Automation / Accuracy / Reliability / Diligence / Versatility > මතකය වේගය ස්වයංක්‍රීයකරණය නිරවද්‍ය...
Tuesday, January 12, 2021
Characteristics of Computer and functions performed - පරිගණකයේ ලක්ෂණ සහ සිදු කරනු ලබන කාර්ය්යයන්
- පරිගණකයේ ලක්ෂණ
< Memory / Speed / Automation / Accuracy / Reliability / Diligence / Versatility >
- මතකය
- වේගය
- ස්වයංක්‍රීයකරණය
- නිරවද්‍යතාවය
- විශ්වසනීයත්වය
- කඩිසරකම
- බහුකාර්යතාව යන ලක්ෂණ සම්පූර්ණ කරයි.
- ආදානය කිරීම.
- සැකසීම.
- ප්‍රතිදානය.
- ගබඩා කිරීම.
- පාලනය කිරීම අදී ප්‍රධාන කාර්ය්යයන් සම්පූර්ණ කරයි.
ඉහත ප්‍රධාන කාර්ය්යයන්ට අමතරව
< Creative work / Communication / Fun activities / Exploration / Calculations >
- නිර්මාණාත්මක කටයුතු
- සන්නිවේදන කටයුතු
- විනෝදාත්මක කටයුතු
- ගවේෂණය කිරීම්
- ගණනය කිරීම් අදී කාර්ය්යයන් ද සම්පූර්ණ කරයි.
Monday, January 4, 2021
Evolution of the Computer - පරිගණකයේ පරිණාමය
- පරිඝණක විකාශණය
1944 සිට 1959 දක්වා කාලය තුළ නිපදවන පරිඝණක පළමු පරම්පරාවේ පරිඝණක ලෙස හදුන්වයි. මෙහිදී පරිගණකය සදහා රික්ත නල Vacuum tubes භාවිතා කල අතර ඒවා සදහා විශාල ඉඩ ප්‍රමාණයක් වැය වු අතරම කාර්යකෂමතාවය අතින් බොහෝ ක්‍රියාකාරී බව අඩුය. නිෂ්පාදන වියදම අධික විය. වායුසමනය කළ කාමරවල තැබිය යුතු නිසා නඩත්තු වියදම ඉතා අධික විය. ඒමෙන්ම ධාවන වේගය ඉතා අඩු අතර ගබඩා කළහැකි දත්ත ප්‍රමාණයද අඩුය.
දෙවන පරම්පරාව:
මෙම දෙවන පරම්පරාවේ ආරම්භය 1955 සිට 1964 දක්වා විකාශණය විය. ට්‍රාන්සිස්ටර් තාක්ෂණය පැමිණීමත් සමග ආරම්භ විය. පරිඝණකය ප්‍රමාණයෙන් තරමක් කුඩා වූ අතර කාර්යක්ෂමතාව සාපේක්ෂව වැඩිදියුණු මට්ටමක විය. මේ සදහා ඉතා යහපත් ඉල්ලුමක් පැවති අතර මෙහෙයුම් පද්ධතිය Operating System (OS) කෝබෝල් COBOL සහ ෆෝට්ට්රෝන් FORTRAN පරිඝණක භාෂාවලින් ලියා මෙම පරිඝණක සමගම ඉදිරිපත් කර ඇත.
1965 සිට 1975 දක්වා බිහි වූ මෙම පරම්පරාවේ සිදු වූ ප්‍රධානම වෙනස නම් සංගෘහිත පරිපථ Integrated Circuit (IC) නිෂ්පාදනය කිරීමයිි.
ට්‍රාන්සිස්ටර් Transistor, ඩයෝඩ් Diode, ධාරිත්‍රක Capacitor විශාල ප්‍රමාණයෙන් මෙහි අඩංගුකර ඇත. තවද මෙම පරම්පරාවේදී පරිඝණක මතකයන් සදහා මෙතෙක් පැවති Tape Memory වෙනුවට අර්ධ සන්නායක වලින් නිපදවූ සංගෘහිත පරිපථ ඇතුලත් මතකයන් Memory හදුන්වාදෙන ලදී.
ඒමෙන්ම මෙතෙක් පැවති පරිඝණක සදහා ඒක්වරෙක ඒක් වැඩසටහනක් පමණක් මෙහෙයවීම වූ අතර මෙම පරම්පපරාවේ පරිඝණක සදහා ඒකකට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව Parallel Computing තිබුණි.
සිව්වන පරම්පරාව:
මෙම පරිඝණක පරම්පරාව 1975 සිට අද දක්වා විකාශණය විවිධංගයෙන් පවතී. පැවති පරිඝණක පරම්පරාවන්වලට හාත්පසෙකින්ම මෙහිි විශාලත්වය සහ මිළ ඉතා අඩුය. ඊට හේතුව වූයේ සංකීරණ ලෙස සංගෘහිත පරිපථ නිපදවීමයි. තුන්වන පරම්පරාවේ පරිපථයක් තුළ ඇතුලත්කිරීමට හැකිවූයේ තාර්කික ද්වාර Logic Gate 100ක පමණ ප්රමාණයකි. නමුත් මෙම පරම්පරාවේදී ඒය 1000 - 10000 අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය විය.
පරිඝණක සදහා මුල්මවරට රෑප සහිත මුහුණුවරක් Graphical User Interface (GUI)
සහ පරිගණක ජාලකරණය Computer Network මෙම පරම්පරාවේ හදුන්වාදෙන ලදී.
History of the Computer - පරිගණකයේ ඉතිහාසය
- පරිඝණකයේ ඉතිහාසය
පරිඝණකය බිහිවීමට ප්‍රථම විවිධ ගණනය කිරීම් සදහා උපකරණ නිර්මාණය විය. ඒ අතර ක්‍රි:පූ 450දී චීනයේ නිපදවූ ඇබකසය මුුුුල්ම ගණනය කිරීමේ උපකරණය ලෙස හැදින්වේ. ඒමගින් සරල ගණනය කිරීම් සිදුවූ අතර මිනිසාගේ දියුණුවත් සමග ඒය ප්‍රමාණවත් නොවූහ.
වර්ෂ 1617දී ජොන් නේපර් සංඛයා ගුණ කිරීම සදහා දඩුචක්රය නිිිිපදවූ අතර ඒයද ප්‍රමාණවත් නොවූ හෙයින් වර්ෂ 1642දී බේල්ස් පැස්කල් විසින් ප්‍රථම යාන්ත්‍රික ගණනය කිරීමේ උපකරණය නිපදවන ලදී.
ඉහතින් සදහන් කළ කිසිදු උපකරණයක් පරිඝණකයක් ලෙස හැදින්විය නොහැක.
වර්ෂ 1833දී චාර්ල්ස් බැබේජ් නිර්මාණය කරනු ලැබූ Difference Engine නැමති යන්ත්‍රය පරිඝණකයේ පවතින මූලික ලක්ෂණයන්ගෙන් යුක්ත විය. ඒනම් (දත්ත ඇතුල්කිිිිරීම > දත්ත සකස්කිරීම > දත්ත ගබඩාකිරීම) යන උපකරණයන්ගෙන් යුක්ත හෙයිනි. මෙම හේතුව නිසා පරිඝණකයේ පියා ලෙස චාර්ල්ස් බැබේජ් හදුන්වයි.
Subscribe to:
Posts (Atom)
More
What is a computer? - පරිගණකයක් යනු කුමක්ද?
පරිගණකයක් යනු කුමක්ද? සංඛ්‍යාත උපයෝගී කරගනිමින් රෑප, ශබ්ද හා අක්ෂර ආදී දත්ත ඇතුල්කිරීම, ගබඩාකිරීම සහ සැකසීම සිදුකල හැකි විද්‍යුත් තාක්ෂණික...
-
පරිඝණක විකාශණය පළමු පරම්පරාව: 1944 සිට 1959 දක්වා කාලය තුළ නිපදවන පරිඝණක පළමු පරම්පරාවේ පරිඝණක ලෙස හදුන්වයි. මෙහිදී පරිගණකය සදහා රික...
-
පරිගණකයේ ලක්ෂණ < Memory / Speed / Automation / Accuracy / Reliability / Diligence / Versatility > මතකය වේගය ස්වයංක්‍රීයකරණය නිරවද්‍ය...
-
පරිගණකයක් යනු කුමක්ද? සංඛ්‍යාත උපයෝගී කරගනිමින් රෑප, ශබ්ද හා අක්ෂර ආදී දත්ත ඇතුල්කිරීම, ගබඩාකිරීම සහ සැකසීම සිදුකල හැකි විද්‍යුත් තාක්ෂණික...